Untitled Document
National creast කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය
වයඹ පළාත් සභාව
Wayamba Provincial Flag
Untitled Document
Untitled Document
Untitled Document
අනු අංකය පැවැත්වෙන දින පැවැත්වෙන කාලය පුහුණු වැඩ සටහන ඉලක්කගත කණ්ඩායම සහභාගී වන්නන් සංඛ්‍යාව පැවැත්වෙන දින ගණන පැවැත්වෙන ස්ථානය සම්පත් දායකයින් අන්තර්ගතය වෙනත් කරුණු විශේෂ කරුණු
1 2024-04-01
2024-04-02
2024-04-03
2024-04-04
2024-04-05
‍පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා ඵලදායිතාව සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම් පිළිබඳ මූලික සහතික පාඨමාලාව ඵලදායිකා විෂය භාර නිලධාරින් හා මානව සම්පත් නිලධාරීන් (මීට පෙර සහතික පත්‍ර පාඨමාලාව හදාර නොමැති නිලධාරින්) 60 5 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ටී.ජී.එස්.ටී.දේශප්‍රිය ඵලදායිතාව හැඳින්වීම තත්ත්ව පාලන කව හරිත ඵලදායිතාව ක්‍රියාවලි සංවර්ධනය ඵලදායිතාව සඳහා ලතාරතුරු තාක්ෂණය, සුහුරු තාක්ෂණය හා කෘතීම බුද්ධීය 5S / Kaizen / නවයකරණය දැනුම කළමණාකරණය Lean ඵලදායිතා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම මෙම පුහුණු වැඩමුළුව සඳහා දැනට සහතික පත්‍ර පාඨමාලාව හදාර නොමැති මානව සම්පත් නිලධාරීන්, ඵලදායිතා විෂය භාර නිලධාරින් පුහුණු විෂය භාර නිලධාරින් ගේ තොරතුරු පමණක් ඇතුලන් කරන්න
2 2024-04-02
2024-04-03
පෙ.ව 9.00 සිට ප.ව 4.15 දක්වා Detecting Errors of ICT and Trouble Shoot All Staff without PL group 15 02 වයඹ පුහුණු ආයතනය - වාරියපොල ඩබ්ලිව්.එම්.ටී.රවීන්ද්‍ර වන්නිනායක . Knowledge for understanding the principle of troubleshooting Possess good literacy skills that can read various product technical manuals, work instructions, work procedures, organizational guidelines and procedure, etc. Possess basic communications for liaising with users or vendors Possess logical thinking and diagnostic skills Possess basic knowledge of hardware, OS and system scripting Possess basic knowledge of Occupational Safety procedures 2. Understand the principle of troubleshooting Understand the problem from: User Program result Problem log/report Symptoms Understand the importance to verify the problem actually does exist using combination of techniques including but not limited to the following: Reproduce the problem Systematic questioning user Apply tools to detect the problem Study reports and event logs Analyze error messages Understand the use of different techniques to perform fault finding and produce a list of probable causes, including but not limited to the following: Visual checks Use fault finding tools to collect and analyse data Analyze the logic of software against program design Program testing Understand the next step is planning to resolve problems including making provision for rollback when applied solution fails to correct the problem 3. Exhibit professionalism Committed to resolve problems Follow organization safety guidelines and procedures when troubleshooting and/or performing rectification of equipment Specification of Competency Standards for ICT Operation
3 2024-04-05
2024-04-09
2024-04-10
පෙ.ව.9.00 සිට ප.ව.4.15 දක්වා Database Management Using Ms Access All Staff without PL group 15 3 වයඹ පුහුණු ආයතනය - වාරියපොල නෙරන්ජන් බටබැදී මහතා 1. Purpose of Training Program 2. Introduction to Microsoft Access 3. Design & Plan a Data base. 4. Tables and Relationship 5. Tables and Relationship 6. Edit Table 7. Data entry and Edit 8. Forms 9. Data entry and Edit via Forms 10. Queries 11. Reports 12. Modifie Reports
Untitled Document
© 2024 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය - වයඹ පළාත් සභාව. සියළුම හිමිකම් ඇවිරිණි